PTL Lyrics
PRAISE THE LORD LYRICS
Sinhala Holy Bible Wordproject Bible
2 verses
1සියලු ජාතීනි, ස්වාමීන්ට ප්රශංසාකරව්; සියලු මනුෂ්යවර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්.
2මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය; ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමීන්ට ප්රශංසාකරව්.