Sinhala Holy Bible Wordproject Bible
3 verses
1රාත්රීභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියල�� මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්රශංසාකරව්.
2ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා, ස්වාමීන්ට ප්රශංසාකරව්.
3ස්වාමීන්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට ඔබට ආශීර්වාදකරන සේක්වා.